වශී ආකර්ෂණ ගුරුකමක්

මාර්තු 22, 2024

තමා හැර ගිය අය නැවත තමා වෙතට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදල් වැයකර එය ද අසාර්ථක වී ඇති ඔබට පහත දැක්වෙන ගුප්ත විද්‍යාවේ සඳහන් ඉපැරැණි පත්ඉරුවක සටහන් වූ ක්‍රමය යොදාගන්න. මේ ඉතාම බලගතු මන්ත්‍රවලින් ඔබ මෙතෙක් විශාල ලෙස කලකිරී පසුබෑම්වලට ලක්වී ඇත්නම් එය සාර්ථක කර ගන්න.

ඉතාම පවිත්‍රව කිළිකුණුවලින් වැළකී නිදහස් මානසික තත්ත්වයකින් යුතුව කළ යුත්තකි. පූජාසනයක මල් වර්ග 5ක්, කැවිලි 5ක්, මී පැණි, හබල පෙති ,ඇටි ඇට, ලදපස්මල්, පැන්බඳුනක්, තැඹිලි ගෙඩියක් තබා මේ මන්ත්‍රය තඹ පත්‍රයක පන්හිඳෙන් ලියා අවශ්‍ය දෙදෙනාගේම නම් සඳහන් කර 1000 වර ජප කර ගතයුත්තේ අලුයම 4.47ට ය. ජප කරගත් යන්ත්‍රය දෙහි ගෙඩියක් ඇතුළත ඔබා අවශ්‍ය අයගේ අඳින ලද වස්ත්‍රයක නූල්වලින් මේ දෙහි ගෙඩිය කිරිගසක එල්ලා තැබිය යුතුයි. කරුණ සපල වේ.

 

මන්ත්‍රය

නමෝ පරම සුන්දරී

සලිත සලිත දිෂ්ටි

තීප්පු තීප්පු වර වර

නමඞ.......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.