ආචාරිණී අනුරාධා සේනාරත්න

2020-08-06 18:30:00
පුන්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය , ශුභස්ථානය , ගුරු ස්ථානය ආදී නම්වලින් හැඳින්වෙන කේන්ද්‍රයේ නව වන කොටුවෙන් හෙළිවන්නේ ඔබේ ජීවිතයට භාග්‍ය හෝ අභාග්‍ය උදා වන අයුරු ය. ගුණගරුක බව, ඔබේ වාසනාව, ආගමික භක්තිය, පියා මෙන් ම පියාගේ ඥාතීන්...