එච්.එම්. කිත්සිරි බංඩාර

2024-04-11 18:30:00
පැරැණි මිනිසුන් තුළ තිබුණ විශ්වාස හා සම්ප්‍රදායන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට කෙතරම් උපකාරි වුණාද? මේ අතරින් නැකැත් බලා ගමන් බිමන් යොදා ගැනීම එහි සාර්ථකත්වයට මූලික වූ ප්‍රධාන කරුණක් ලෙස යොදා ගත හැකිය. මේ නැකැත් අනුව තමන්ගේ ගමන සුබාසුබ තීරණය...