ගුප්ත විද්‍යාවේදී මි.ග. රන්ජිත් පී. විද්‍යාරත්න

2024-04-04 18:30:00
සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක් නොවේ. අන්‍ය ආගම්වල උදවියත් ඡ්‍යොතිෂය භාවිත කරනවා. ඡ්‍යොතිෂය තිබෙන්නෙ බුද්ධාගම වගේම ඥාණවන්ත...