ඡ්‍යොතිර්වේදී සාමවිනිසුරු රාජ්‍ය සම්මානලාභි මාකහෙල්වල කරුණාපාල

2020-10-29 18:30:00
‘මුනිඳුට සරි කෙනෙක් තුන්ලොවටම නැති මුනිතුමෙක් මුත් අපමණ තරු රැසින් සඳට තරුවක් නොමැති මෙන්” බුදුවරයකුට බුදුවරයකු හැර සමාන බවක් ඇති කෙනෙක් තුන්ලොවටම නැත්තේය. බොහෝ තරු අතරට සඳට සමාන තරුවක නැත්තාමෙනි.බුදුවරයකු පහළ වන්නේ කාලයකින් හා කලාතුරකින්...