ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

2024-01-25 18:30:00
 එළැඹෙන පෙබරවාරි 01 ගුරුදින පස්වරු 02.23ට දැනුමට අධිපති බුධ ග්‍රහයා මකර රාශි ගත වී පෙබරවාරි 20 අලුයම දක්වා පවතී. මේ කාලය තුළ ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතර සබඳතා වැඩි වේගයකින් ඇති වන බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම හඳුනා නොගත් රෝගාබාධ ව්‍...