ඡ්‍යොතිෂවේදී තුෂාරා වික්‍රමසිංහ

2020-09-24 18:30:00
විවාහය යනු ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විසින් එක්ව ජීවත් වීම සඳහා ඇති කරගනු ලබන ගිවිස ගැනීමකි. බොහෝ දෙනෙකු විවාහ ජීවිතයට එළඹෙනුයේ දහසක් බලාපොරොත්තු පෙරදැරි කරගෙන මෙලොව ජීවිතය සතුටින්ගත කිරීමටයි. විවාහක යුවළකගේ ඉතා සමීප හා කුළුපග බැඳීම තුළ...