ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය

2024-04-04 18:30:00
 වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, මීන ලග්නවලට ඉතිරි කර ගැනීම, තැන්පත් කර ගැනීම තුළින් ජීවිතයේ...