ඡ්‍යොතිෂ අංක විද්‍යාවේදී විශ්‍රාමික විදුහල්පති එම්.ජී.යූ. රාජපක්ෂ

2020-12-10 18:30:00
ජනවාරි මාසය ආරම්භ වන්නේ ධනු රවියේ භාග 16 ක් ඉක්මයාමෙනි.මේ වන විට තෙවැන්න වන වෘශ්චිකයේ අංශක 24 43’ 02” හි කේතු අංශක 25 57’ 31” හි සිකුරු ද සිවුවැන්න ධනුවේ අංශක 16 23’ 23” හි රවී අංශක 23 10’ 15” හි බුධ ද පස්වැන්න වන මකරයේ අංශක 07 27’ 11” හි...