ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි ඔක්තෝම්බර් 14 වැනි ශනි දින වලයාකාර සූර්යය ග්‍රහණයක් මධ්‍යම රාත්‍රී 11.40ට විශ්වතාරකා මන්දාකිණියෙහි...
2023-09-21 18:30:00
 පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්‍රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස  අගෝස්තු 24 වැනිදා රාත්‍රී 01.31 ට ඤාණකාරක බුධ වක්‍රය උදාවී සැප්තැම්බර් 28 ගුරු දින පස්වරු 04.55ට රවි හිමි සිංහ...
2023-08-24 18:30:00
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය. මෙම වක්‍රය සැප්තැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා දින 119ක් පුරා පවතිනු ඇත....
2023-08-10 18:30:00
  මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත් ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් අගේස්තු 18 වැනිදා කන්‍යා ලග්නයට ගමන් කරන කුජ හෙවත් අඟහරු ග්‍රහයා සතුරුව ඔක්තෝබර් 03 වැනිදා දක්වා...
2023-07-20 18:30:00
අගෝස්තු 07 වැනිදා සඳුදා පෙරවරු 10. 54 සිට ඔක්තෝබර් 02දා දක්වා දින 56ක් පුරා සිකුරු කටක රාශයේ සතුරුව ගමන් කරයි. මෙය මිනිස් සිතෙහි අසාමාන්‍ය සිතිවිලි බිහි කරන සමයක් වනු ඇත. සමගිය සමාදානය වෙනුවට එකිනෙකා පරයා ස්ව ආත්ම ලාභය වෙනුවෙන් කුමන්ත්‍...
2023-07-13 18:30:00
ආහාර මිළ පහළට ආධ්‍යාත්මික දියුණුවට නැඹුරු වේ නීතියට පිටුපාන්නෝ කොටු වෙතිඅධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රවල නව නැම්මක් ලොව පුරා භූමිකම්පා සුළිසුළං ගංවතුර සහ නාය යෑම් රාජ්‍යකාරක රවි ග්‍රහයා ජූලි 17 වෙනි සඳු දින අලුයම 05.07ට චන්ද්‍රයා හිමි කටක...