ප්‍රවීණ ඡ්‍යොතිෂ මහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

2020-07-16 18:30:00
මෙලොව උතුම් සම්පත යුගදිවියයි. යුගදිවිය අසාර්ථක වුවහොත් මුළු ජීවිතයම කඩා වැටේ. පීතෘ මූලික සමාජ යතාවර්ථකයක වුවත් සාර්ථක මිනිසෙකු පිටුපස වාසනාවන්ත දිරිය කාන්තාවක් (ගැහැනියක්) සිටී යන කියමනක් තිබේ. ඇත්ත වශයෙන්ම අති දක්ෂ උපායශීලි කාන්තාවන්...