ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

2020-12-24 18:30:00
මෙලොව උපදින දරුවා දෙවියෙක් කරන්නේත් යක්ෂයෙකු කරන්නේත් ඔබයි. දරුවා ඔබේ කුසේ සිටින අවදියේ ක්‍රමවත්ව හදන්න. ඔබයි දරුවාගේ එකම නිර්මාණකරුවා. සියලුම ගැබිනි මාතාවන්ට වාසනාවන්ත දරුවෙකු මෙලොවට බිහිකිරීමේ මහා වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු...