පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සුසිලා නාලිනී ගොඩලියද්ද මොරතොට – ඕපනායක රත්නපුර

2020-12-24 18:30:00
ඇසට ඇඳිරිය පැමිණ විටදී අසේ කුණිතය නම් පරිප්පු පියල්ලක තරමට ඇති (ඇසේ බබාගේ) ස්ථානයෙහි අඳුරු තත්ත්වයකට පත් වීමට සිදුවේ. ඉන්පසු දෘෂ්ටිය වැසී පෙනීමට බාධා ඇතිවේ. මෙම අවස්ථාව , තිමිරය, පටලය ඇඳිරිය ලෙස හැඳින්වේ.යමෙකු වියපත් කමෙහි දොරටුව අබියස...