මාකෙහෙල්වල කරුණාපාල

2020-08-13 18:30:00
ඔබ ලියන අකුරුවල විවිධත්වයක් ඇත. එසේම විවිධ රටාවලට ලිවිය හැකි ය. සිතා මතා ලියන විට පැහැදිලිව ඇත. ඉක්මණින් කෝපයෙන්, බියසුළු වීමෙන් සතුටින් ආදරයෙන් ලියන විටද විවිධාකාරව ලියවෙයි. කාන්තාවන්ගෙග් අත් අකුරු හැඩවීමත් පැහැදිලිවීමත් ඇති බවට සම්මතයක්...