මොරටුව මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

2020-11-12 18:30:00
මේ සටහන කොතැනින් පටන් අරං කොතැනින් ඉවර කරන්නද කියල වටහාගන්න හරි අපහසුයි. එක පැත්තකින් මේ වසංගතයෙන් ප්‍රතිඵල කෙසේවේද කියා රටවැසියා නෙත් ඇරගෙන බලා ඉන්නවා. අනිත් පැත්තෙන් මේ රෝගය නිවාරනය කරන ඇත්තෝ කොහොමද නිවාරණය කරන්නෙ කියල පරීක්‍ෂණාත්මකව...