වරුණි විශ්වා නාකන්දල

2020-08-13 18:30:00
කුඩා දරුවන්ට වැළඳෙන රෝග බොහොමයක් අතුරින් මලබද්ධය ශාරීරික වශයෙන් මහත් පීඩාවක් ගෙන දේ. මෙය වයස් භේදයකින් තොරව කාහටත් ඇතිවිය හැකි තත්ත්වයක් වුවත් විශේෂයෙන් බිළිඳු වයසේ දී හටගන්නා මේ පීඩාකාරී රෝගය වහා හඳුනා නිසි ප්‍රතිකාර යෙදිය යුතු ය. ...