වෛද්‍යශූරී පණ්ඩිත ටී.කේ.සී.විමලරත්න වෛද්‍ය මධ්‍යස්ථානය

2020-12-17 18:30:00
ගෙදර අයට කම්මැලිකමට කඩේ කෑම කවන්නේ නැතුව අද ඉඳන්වත් පිරිසිදුවට රසට ගෙදර කෑම ටික හදන්න. මහත්තයයි, දරුවොයි නීරෝගි වෙන්න ගෘහණියන්(අම්මලා) කම්මැලි වෙලා බෑ. අපේ ගොඩක් කාන්තා උදවිය රැකියාවක් කළත් නැතත් උදේ කෑම කඩෙන් ගන්න අද පුරුදු වෙලා තියෙනවා....