වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
වෛද්‍ය ශිෂ්‍ය
2020-08-13 18:30:00
කුඩා දරුවන්ට වැළඳෙන රෝග බොහොමයක් අතුරින් මලබද්ධය ශාරීරික වශයෙන් මහත් පීඩාවක් ගෙන දේ. මෙය වයස් භේදයකින් තොරව කාහටත් ඇතිවිය හැකි තත්ත්වයක් වුවත් විශේෂයෙන් බිළිඳු වයසේ දී හටගන්නා මේ පීඩාකාරී රෝගය වහා හඳුනා නිසි ප්‍රතිකාර යෙදිය යුතු ය. ...