සටහන කීර්ති එස්.කුමාර වල්ගම ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

2020-11-05 18:30:00
කාන්තාවකගේ ජීවි‌තේ ලස්සනම කාලේ විදියට සලකන්නේ අවුරුදු 21 සිට 25 දක්වා අවදියයි. අවුරුදු 25න් පස්සේ බොහෝ කාන්තාවන් වයස කියන්නත් අකමැතියි. අවු.40 පැන්නම මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා. මෙහෙම වෙන්නේ ‌ගොඩාක්ම අපේ වගේ ආසියාතික රටවලයි. බටහිර රටවල...