වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
කාන්තාවන්
2020-11-05 18:30:00
කාන්තාවකගේ ජීවිතේ ලස්සනම කාලේ විදියට සලකන්නේ අවුරුදු 21 සිට 25 දක්වා අවදියයි. අවුරුදු 25න් පස්සේ බොහෝ කාන්තාවන් වයස කියන්නත් අකමැතියි. අවු.40 පැන්නම මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා. මෙහෙම වෙන්නේ ගොඩාක්ම අපේ වගේ ආසියාතික රටවලයි. බටහිර රටවල...