නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය

2020-10-15 18:30:00
 දෙපාවල නිල්පැහැයෙන් දඟර ගැසුණු නහර මතුවීම කාන්තාවන්ට නම් එය කනස්සල්ලට හේතුවන කරුණකි. නමුත් මෙම රෝගී තත්වය නහර ගැට ගැසීම කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයක් ද නොවේ. එහෙත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු විස්සේ...