වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
විදුරු මස් දියවීමට
2020-10-15 18:30:00
1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකාලීමට මී පැණිවලට...