වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
වෘක්ෂලතා
2020-12-17 18:30:00
ඡ්‍යොතිෂයත්, බුදු දහමත්, වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මූලික හා වැදගත්ම සංදිස්ථාන තුනටම වෘක්ෂයේ සම්බන්ධයක් විය. මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම...