වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
දිව්‍යමය සුබ මුහුර්ත
නොවැම්බර් 20, 2020
නොවැම්බර් 20 දා සිට 26 දක්වා
20 ශු - උදේ 06.58 - උදේ 07.08 දක්වා
21 ශ - දහවල් 11.56 සිට දහවල් 12.26 දක්වා
22 රි – උදේ 07.33 සිට උදේ 07.59 දක්වා
23 ච - උදේ 09.57 සිට උදේ 10.27 දක්වා
24 කු – උදේ 09.09 සිට උදේ 09.28 දක්වා
25 බු - උදේ 08.29 සිට උදේ 08.45 දක්වා
26 ගු - උදේ 10.27 සිට උදේ 10.57 දක්වා
(ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා) දකුණු පය ද, සඳුදා,බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භ කිරීමට සුදුසු වේ.
෴ සබැඳි ලිපි ෴
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන...
2023-12-21 18:30:00
සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක්...
2023-12-14 18:30:00
මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී...
2023-12-07 18:30:00
ලග්න දොළසටම එකවර වාසනාවවෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී,...
2023-11-30 18:30:00
එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම...
2023-11-23 18:30:00
වනිතාවන්ට සහන සේවා රැසක්මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්සංචාරක සේවා වර්ධනය වෙයිරංගන, ගායන, කලාකාමීන්ට සුබසාධනනොවැම්බර් 30 ගුරු දින...
2023-11-16 18:30:00
වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේමිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්රායෝග බලය සමඟ...
2023-11-09 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත්ර ග්‍රහයන්ගේ ආශ්චර්යමත් හැසිරීම අහසේ රටා මැවීමට හේතුවක් වනු ඇත. බටහිර විද්වත්හු සහ පෙරදිග...
2023-10-26 18:30:00
නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර,...
2023-10-26 18:30:00
වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් ලොව ප්‍රබල චරිතයක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබෙනු ඇතවෘශ්චික, කුම්භ, සිංහ, වෘෂභ රාශි සතරට සස යෝග බලයසුනඵා-අනඵා, දුරුධරා...
2023-10-19 18:30:00
බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්ස්වාභාවික විපත් තවත් දැඩි වෙයිඑළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්...
2023-10-12 18:30:00
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්...
2023-09-21 18:30:00