වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
ජුනි 01 බ්‍රහස්පතින්දා- ලග්න සහ රාහු කාලය
මැයි 31, 2023

ඉර උදාව – 05.53
ඉර බැසීම – 06.23
රාහු කාලය – දහවල් 01.41 - 03.16
සුබ දිශාව – අලුයම 01.34 - 03.01
සුබ දිශාව – නැඟෙනහිර
මේෂ
වරින් වර ගතට සිතට පීඩාකාරි සිතිවිලි ඇති කරන දිනයක් වන අතර, කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට ද සිදුවේ. එහෙත් පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්වයි. ගණුදෙනු වාසියක් ද සිදුකරයි.
වෘෂභ
අන් අය අතර ප්‍රසිද්ධියට කරුණු ඇති කරන දිනයක් වන අතර, පවුලේ අයගේ් ප්‍රසාදයට ද හේතු ඇති කරයි. නිතර මිහිරි ආහාරපාන ලැබීමට ඉඩකඩ ඇත. සුළු සුළු ලාභ හිමිවන මාර්ග ද ඇති කරයි.
මිථුන
කණ්ඩායම් වැඩවලට සම්බන්ධවීමට සිදුවන දිනයකි. විදෙස්ගතව සිට පැමිණි හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ හිමිකම් ඇති කරයි. වගකීම් බහුලවන දිනයකි.
කටක
අලුත් හිතවතකු දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්වයි. අතමිට මුදල් ගැවසෙන දිනයක් වන අතර, අලුත් දේ මිලදී ගැනීමට ද හේතු ඇතිකරයි.
සිංහ
විශේෂ ගමනකට කටයුතු සූදානම් වන දිනයකි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් පිළිබඳ සොයා බැලීමට සිදුවෙයි. නිතර ගේ දොර කටයුතුවලින් බැහැරව සිටීමට සිදුවන දිනයකි.
කන්‍යා
නොතේරුම්කමින් සුළු සුළු පාඩු සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. නිතර සාමජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර, අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදාකරයි.
තුලා
අලුත් බලාපොරොත්තු ඇතිවන දිනයක් වන අතර, එයින් දියුණුවට ද මාර්ග පෑදෙනු ඇත. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.
වෘශ්චික
කරන කියන කටයුතුවලින් වාසි කීපයක් අත්කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භයට ද අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා අරපිරිමැස්මෙන් කටයුතු කරන බවක් පෙනේ. ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ.
ධනු
පවුලේ බැඳීම්වලට බාධාකාරි දිනයකි. වෙනදාට වඩා කේන්ති යන දිනයක් බවද පෙන්නුම් කරයි.නිතර වැඩිහිටි අයගේ උපදෙස් පතන බවක් පෙන්වයි. එහෙත් අතමිට සරුකරන මාර්ග කීපයක්ද යෙදේ.
මකර
වගකීම් බහුල කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත්වන්න. අමතර වියදම් වැඩිකරන දිනයක් වන අතර, දුර ගමනකට ද සහභාගි වීමට කටයුතු සැලසේ.
කුම්භ
අවිවේකී ලෙස උදාවන දිනයක් වන අතර, නිතර නිවෙසින් බැහැරව කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ හේතුවෙන් පීඩා විඳීමට සිදුවන දිනයකි. නිතර අව්වෙන්, වැස්සෙන් පරිස්සම් වන්න.
මීන
ලැබීම් අතින් යහපත් දිනයකි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. නිවෙසේ භෝජන සංග්‍රහයකට කටයුතු සැලසෙන දිනයකි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්...
2023-09-21 18:30:00
රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05....
2023-09-14 18:30:00
ග්‍රහ අපල යක්ෂ, භූත, පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් හා ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ට පලඳවනු ලබන පංචායුධය මුතුන්...
2023-09-07 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිසිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය,...
2023-08-31 18:30:00
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය...
2023-08-24 18:30:00
ප්‍රවීණ ඡ්යොතිර්වේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට...
2023-08-17 18:30:00
මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත් ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් අගේස්තු...
2023-08-10 18:30:00
ධනවත් ගුණවත් දරු උපත් ලක්ෂ්මී යෝගය උදා වන්නන්ට ඉමිහිරි ජීවිතයක් කේදාර යෝග හිමියන්ට කෘෂි ක්ෂේත්රයේ වාසි සස යෝග හිමියන්ට...
2023-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-08-01 08:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා සුබ දිශාව - නැඟෙනහිර...
2023-07-30 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වාසුබ දිශාව - දකුණ මේෂනියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින්...
2023-07-28 17:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-27 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 01.50 - 03.24සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු...
2023-07-26 09:30:00