වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය ටී.වී. පාලිත උදයංගන පුෂ්පකුමාර
2020-12-17 18:30:00
කොරෝනා විෂබීජය දැනට ශ්‍රී ලංකාව ආදි ලොව පුරා රටවල් රාශියක මුළුමනින්ම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. නමුත් මෙම රෝග තත්ත්වය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් විවිධ ක්‍රම වේද අනුගමනය කරන බව අපට පෙනී යයි .ඒ තත්ත්ව අනුව දේශීය පාරම්පරික ක්‍රම මගින් මේ...