වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ඡ්‍යොතිර්වේදිනී
2020-08-13 18:30:00
රවිගේ සුපල දශාව සුවඳ, ඇත් දත්, දිවි සම්, දිවි නියපොතු, රන් සුල්දැල් ලබයි. රජුගෙන්, යුධයෙන්, නපුරු අයගෙන් වාසි පැමිණේ. බියක් සිතේ නැත. ධෛර්ය ඇත. බලවත් අයෙකි. ප්‍රසිද්ධයි. රවි දශාව පලයි. රවි දුබල නම් රවි දුබලව උපන්නේ නම් ඔහු...