ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී/ඡ්‍යොතිෂ ආචාරිණී - ලෝලනි රණසිංහ

2020-09-17 18:30:00
විශ්වයේ නිර්මාණය හා ක්‍රියාකාරිත්‍වය පංචභූත න්‍යාය අනුව සකස් වී ඇත. භූත යනුවෙන් අදෘෂ්‍යමානව පවතින බලවේගයන් මනසට නැගීම බොහෝ විට සිදුවේ.එනමුත් මෙහිදී භූත වශයෙන් සලකුණු ලබනුයේ භෞතික තත්‍වයන්ය. භෞතික වශයෙන් පවතින සියල්ලම කොටස් පහකට බෙදා වෙන්කර...