ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

2023-02-02 18:30:00
2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 08.58ට මහා ධන කුවේර යෝගය බුධ හිමි කන්‍යා රාශියට උදා විය. මේ කාලය තුළ ව්‍යාපාර ඇරඹීමටත් වෙනත් සුබ කටයුතුවලට දිව්‍යමය සුබ කාලයක් බැව් දක්වමු. මේ මහා ධනකුවේර යෝගය උදාවූ කාලයේ ආරම්භ කරන ව්‍යාපාර...