මාධ්‍යවේදී බී.ඇල්. ප්‍රේමරත්න

2023-05-18 18:30:00
බෝ නොවන රෝගයක් නොවූවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඛශ්වාසය, හැට්ටුව, මුහයන නම්වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය ඉපදුණ දා සිට මරණය වෙනතෙක් ඕනෑම වයස් කාණ්ඩයක් තුළදී හටගත හැකි රෝගයකි. විශේෂයෙන්...