කතුවැකිය

2024-05-02 18:30:00
නරක වෙලාවට දෙවියන් පවා අහක බලන බව කතාවට කියනු අසා ඇතුවාට සැක නැත. කෙතරම් සත්‍ය කතා කළ ද අන්‍යයන් එය පිළිගන්නේ නැත. එමෙන්ම නරක වෙලාවට මාරයාද කුරුමානම් අල්ලන්නේ පොඩ්ඩ බැරි වුණ විට තමන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමටය. පාලිත තෙවරප්පෙරුම මහතාගේ...
2024-04-25 18:30:00
ලියුමක් තැපැල් කිරීමේදී අපට නියමිත ගාස්තුවට මුද්දර අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ලියුම ලබන්නා විසින් ඒ මුදල ගෙවිය යුතු වනු ඇත. ඇතැම් අවස්ථාවල පාර්සල් තැපෑලෙන් යවන අය නම් ලබා ගන්නාට ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය කරනු දක්නට ලැබේ. එහෙත් දන්නා කියන...
2024-04-18 18:30:00
 අලුත් අවුරුද්දේ අලුත් සිතිවිලිවලින් අනූනව ඉදිරි කාලය පිළිබඳ සිතීමට අපි සූදානම් වී ඇත්තෙමු. සියලු දෙනා සුබ පැතුවේ සතුට සැපත සෞභාග්‍යය නීරෝගි බව සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියාය. එය අප සිත් සතන්වල නව ජවයක්, උද්යෝගයක් ඇති...
2024-04-11 18:30:00
අලුත් අවුරුද්දක් ලැබීම යනු අපි සියලු දෙනාගේ ජීවිත නැවුම් හැඟීම්, බලාපොරොත්තු, අපේක්ෂා සමඟ අනාගතය වෙනුවෙන් සූදානම් වීමට යෙදෙන නිමිත්තකි. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කර, ළිප පවා අලුත් කර, අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී පරණ තරහ මරහ දුරස් කර...
2024-04-04 18:30:00
අවරුදු අසිරිය රට පුරා පැතිරෙද්දී අවුරුදු කන විදිහ පිළිබඳ ඇති වූයේ මහත් උනන්දුවකි. අතීතයේ සිට පැමිණෙන සිරිතක් වූ අවුරුද්ද ළං වන බවට කොවුලා ගයන්නටත් පෙර බස්රථ ආදියේ ලිතයි පොතයි සමඟ අවුරුදු චාරිත්‍ර බෙදා හැරෙන්නේ මාස ගණනකට පෙර සිටය. එනම්...
2024-03-28 18:30:00
විශ්වය පිළිබඳ සොයාගෙන යන ගමන කෙතරම් අපූරු ද යන්න දනවන තවත් පුවතක් ඉතා මෑතදී අසන්නට ලැබිණි. ඒ ශිව සහ ශක්ති ලෙස නම් කරන ලද ක්ෂීරපථයේ ඉපැරැණි පථද්වයක් පිළිබඳවයි. වසර බිලියන 12කට පමණ පෙර ක්ෂීරපථය තිබෙන්නට ඇත්තේ කෙසේද? එහි පැවැති තරු වළලු...