වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
මේ සතිය ඔබට කොහොමද ?
අප්‍රේල් 19, 2019
අප්‍රේල් 19 සිට අප්‍රේල් 25
ධම්මිකා රාජපක්ෂ
මේෂ
අසනීප සුවය
මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවන සතියක් වන අතර සඳු ග්‍රහයා 6, 7, 8, 9 භාවස්ථානවල ගමන් කරනු ලබයි. පියපස ඥාතියෙකු සම්බන්ධ වෙහෙසීම් වැඩිවන කාලයක් වන අතර, පවුලේ අයගේ සතුට සමාදානය වෙනුවෙන්ද පියවර කීපයක් ගැනීමට සිදුවේ. නොසිතූ වැය වීම් වැඩිවන කාලයකි. සතිය මැද භාගයේ දී සහෝදර පක්ෂය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගනී. පැවැති අසනීපකාරී බවකින් යම් සහනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවන කාලයකි. පවුලේ අය සමඟ දීර්ඝ ගමනකට කටයුතු සැලසේ.
අය 07 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස - බ්‍රහස්පතින්දා
වෘෂභ
සිත්කලකිරීම්
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පසුතැවිලි වෙමින් පසුවන මේ සතියේ සඳුගේ ගමන 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. දූ දරුවන්ගේ කටයුතුවලින් ඈත් වී සිටීමට සිදුවන සතියකි. එමෙන්ම පවුලේ අයෙකු පිළිබඳ සිත්කලකිරීම්වලට ද ලක්වීමට ඉඩ ඇත. හිතවතෙකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමක් සිදු කිරීමට හේතු යෙදේ. ඉක්මන් කෝපකාරී කටයුතු හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් සිදුකරයි. තනිමතයට කටයුතු කරන කාලයකි. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් එතරම් යහපත් කාලයක් නොවන් ඇත. හදිස්සියේ හට ගන්නා පපුවේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලට නිතර යන එන කෙනෙකු සමඟ ආරවුල්කාර බවක් ඇති කර ගන්නා අන්දමේ කටයුතු කීපයක් සැලසේ.
අය 07 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මේෂ රැකියාවේ ස්ථාන වෙනසක් වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1, 2, 3, 4...
2023-05-17 18:30:00
මේෂදැඩි තීරණ ගැනීමෙන් වළකින්නඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11...
2023-05-11 18:30:00
උත්තරායනය ගී‍්‍රෂ්ම ඍතුවෙහි මේෂ රවි 27 භාග වෙසක් මහේ අව විශේනිය තිථිය ලත් බුධ දින කටක රාශිය කටක නවාංශකය ගුරු හිමි පුනාවස 04 ශනි හිමි පුෂ 01,02,...
2023-05-11 18:30:00
ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා - මේෂමිශ්රඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි.ගෘහ...
2023-05-04 18:30:00
ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා - මේෂමිශ්රඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි.ගෘහ...
2023-05-04 18:30:00
මේෂණය ගනුදෙනුවකින් නිදහස් අමතර වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි...
2023-04-20 18:30:00
මේෂදේපළ ගනුදෙනුවක් නොසැළකිලිමත්කම හේතුªවෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1...
2023-04-13 18:30:00
අප්‍රේල් 07 සිට අප්‍රේල් 13 දක්වා මේෂදේපළ ගැටලුවක් නිතර ඇවිදිලි ඇති කරන සතියකි. මේ සතිය ආරම්භයත් සමඟ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9...
2023-04-06 18:30:00
2023 අලුත් අවුරුදු උදාවේ රවි උච්චව සඳු සමව කුජ සතුරුව බුධ සමව ගුරු, සිකුරු, ශනි ස්වක්ෂේත්රව, රාහු – කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි. ...
2023-04-06 18:30:00
මේෂශාස්ත්රීය කටයුත්තක් උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් වැයවන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන...
2023-03-30 18:30:00
මේෂ දේපළ ගැටලුවක් විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම්...
2023-03-23 18:30:00
මේෂ -වාත අමාරුවක්නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9, 10, 11, 12 යන...
2023-03-16 18:30:00
මේෂමුදල් ගනුදෙනුවක් සාර්ථකයි මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 6,7,8,9 යන...
2023-03-09 18:30:00
මේෂහිසේ වේදනාවක්වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු...
2023-03-02 18:30:00
මේෂහිතවතකුගේ හමුවීමක්වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි....
2023-02-23 18:30:00
මේෂදරුවකුගේ විශේෂ උත්සවයක් අමතර ලැබීම් හිමි කරන කාලයක් වුවත් වැයපස අධික කරන අතර, ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12...
2023-02-16 18:30:00