වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක් ජාතික ආයුර්වේද රෝහල් බාහිර රෝගී අංශ පරිශ්‍රයේදී ඉදිරිපත් කරන ලදි. කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්...
කුප්පියාවත්ත ජයශේඛරාරාමාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර...
බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත ජනතාව සඳහා පවත්වන ලදී. මෙහිදී රුව රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ ස්වභාවික ද්‍රව්‍ය...
කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනි දින සවස 6.30ට ආර්ය ක්‍රිෂ්ණා සංගීත නර්තන විදුහලේ ඉගෙන ගන්නා දරුවන්ගේ සංස්කෘතික...
මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14 වැනි දින කාවඩි පෙරහර සහ ගිනි පෑගීමේ උත්සවය ද කෝන්ගහවත්ත උත්සවය ද 15 වන දින පෙරවරු 9.00ට...
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන සිතුමිණ උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විය.
මෙහිදී බණ්ඩාරනායක...
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සහ දැනුම්වත් කිරීම සිදු කරනු ලබන අතර සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය...
රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශාල ජන සහභාගීත්වයකින් පැවැත්විණි.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර...
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ...
විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය වූයේ බත් ය. අතිරේක ආහාර ලෙස කුරක්කන්, මෙනේරි, ඇල් වී, තල, උඳු වැනි ධාන්‍ය වර්ගත් විවිධ අල වර්ගත් යොදා ගත් බව පැහැදිලි කරුණකි. අපේ ආහාර වේලට ගමෙන් ගොඩෙන් සොයා ගත් අල...
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ. අම්ලපිත්ත යනු වැරැදි කෑමබීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හටගන්නා රෝගයකි. රෝග ලක්ෂණ පහළවීමත් සමඟ...
මිනිසුන් ලෙස අප කොයි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලාදුරු කියන විට සමාජයේ බොහෝ දෙනා තුළ බියක් පැවතියත් වර්තමානයේදී එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. එමෙන්ම අතීතයේදී මෙන්ම වර්තමානයේ දී ලාදුරු රෝගීන් සමාජයෙන් වෙන්කර තැබීමක් ද සිදු නොවේ. රෝගය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960