ලාදුරු පරදන්න වීදි නාට්‍යයක්

පෙබරවාරි 16, 2024

ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක් ජාතික ආයුර්වේද රෝහල් බාහිර රෝගී අංශ පරිශ්‍රයේදී ඉදිරිපත් කරන ලදි. කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය වූ මෙය එම පීඨයේ සිසුන් විසින් ඉදිරිපත් කෙරූවකි. මෙහිදී රෝහලට පැමිනෙණ රෝගීන්ට ලාදුරු රෝගය පිළිබඳව දැනුවත් කිරිමක් එදින සිදුකරන ලදී.

දේශීය වෛද්‍ය පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය සහ යුනානි සායනික වෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කරන ලදි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.