වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
අද දවස
මැයි 5, 2024
2024.05.05 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.46 - 06.19
සුබ දිශාව - දකුණ
මේෂ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
වෘෂභ
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙනේ. නිතර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
මිථුන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොගැළපෙන ඇසුරකට සිත යොමුවීමට ඉඩ ඇති දිනයකි.
කටක
ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.
සිංහ
අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
කන්‍යා
වගකීම් බහුල කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට සුබදායකයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
තුලා
ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරයි. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.
ධනු
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගතවීමකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන දිනයකි.
කුම්භ
ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. අතමිට සරු කරන දිනයකි.
මීන
වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි. හදිසි ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 5.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂ -ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක්...
2024-05-17 18:30:00
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 10.33 -12.07 සුබ දිශාව – නැඟෙනහිර මේෂ -ගතට සිතට සැනසීම අඩු කරන බවක් පෙනේ. ප්‍රමාද වූ...
2024-05-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - දවල් 01.40 - 03.14 සුබ දිශාව - උතුර මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට...
2024-05-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.07 - 01.40 සුබ දිශාව - උතුර මේෂවෙහෙසකාරී බවක් ඇති කරන දිනයකි....
2024-05-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.13 - 04.47 සුබ දිශාව - උතුර මේෂපවුලේ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන බවක්...
2024-05-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.27 - 09.01 සුබ දිශාව - උතුර මේෂනිතර අවිවේකී බවක් ඇති කරයි. මනසට පීඩාකාරී...
2024-05-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 9.00 - 10.33 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක්...
2024-05-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.34 - 12.07 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන...
2024-05-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දවල් 01.40 - 03.13සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න...
2024-05-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 03.13 - 04.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාතීන් අතර...
2024-05-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 07.28 - 09.08 සුබ දිශාව - උතුරමේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල වන කටයුතු...
2024-05-05 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.05 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-05-04 18:30:00
2024.05.04 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.01 - 10.35 සුබ දිශාව - දකුණ ...
2024-05-03 18:30:00