වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඉර උදාව පෙ.ව. 06.25
ඉර බැසීම ප.ව. 06.09
රාහු කාලය - දවල් 12.17 - 01.45
සුබ දවස - උතුර
මේෂ
වෙහෙසකාරි දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක්...
ඉර උදාව පෙ.ව. 06.24
ඉර බැසීම ප.ව. 06.09
රාහු කාලය සවස 03.12 - 04.40
සුබදිශාව - උතුර
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. අවිවේකී වුවත් සැලසුම් කීපයක්...
ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - උදේ 07.52 - 09.20
සුබ දිශාව - උතුර
මේෂ
අවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න....
ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - සවස 04.40 - 06.08
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ප්රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ...
ඉර උදාව - පෙ.ව. 06.23
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 09.19 - 10.47
සුබ දිශාව - උතුර
මේෂ
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. යොදාගත් සැළසුම් කීපයක් ප්රමාද කරන බවක් පෙනේ. නොගැළපෙන...
ඉර උදාව - පෙ.ව. 06.23
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 10.47 - 12.15
සුබ දිශාව - දකුණ
මේෂ
ගතට සිතට සැනසීම උදා කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ශාරීරික සෞඛ්යය අතින් යහපත් දිනයකි...
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - සවස 03.09 - 04.37
සුබ දිශාව - දකුණ
මේෂ
වෙහෙසකාරී ගතිපැවැතුම් මඟහැරී යයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සහවන්තව කටයුතු සිදු කරන...
ඉර උදාව - පෙ.ව. 06.21
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - උදේ 07.49 - 09.17
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන...
ඉර උදාව - පෙ.ව. 06.21
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - සවස 04.36 - 06.04
සුබ දිශාව - දකුණ
මේෂ
වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. දූදරු සමඟියට මඟපෑදෙයි පිනට දහමට ළැදිවන බවක් පෙනේ. උත්සාහයෙන්...
ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම- ප.ව. 06.04
රාහු කාලය - උදේ 09.16 - 10.44
සුබ දිශාව - උතුර
මේෂ
පැවැති අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්රීය කටයුත්තකට සම්බන්ධවීමට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960