පංචකර්ම චිකිත්සාව ආයුර්වේද ක්ෂුද්‍ර කර්ම

සැප්තැම්බර් 13, 2019

“පංචකර්ම කියන්නේ මොනවාද? පූර්ව කර්ම කියන්නේ මොනවාද? එම චිකිත්සාවන් කරන්නේ කොහොමද? ඒවා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද? ආදී ප්‍රශ්න රැසකට මේ වන විට පිළිතුරු සපයාගෙන අවසන් දැන් අපි ආයුර්වේද “ක්ෂුද්‍ර කර්ම” යනුවෙන් හඳුන්වන්නේ මොනවාදැයි විමසා බලමු.

පංච කර්ම යනු නාමකරණයෙන් විශේෂිතව දැක්වුවත් එය ආයුර්වේද චිකිත්සාවම බව පැහැදිලි කළෙමි. එමෙන්ම ක්ෂුද්‍ර කර්ම යනු පංච කර්මයන්ට අයත් නොවන චිකිත්සිය අරමුණින් සිදුකරන අනෙකුත් බාහිර චිකිත්සා විධීන් යැයි දැක්විය හැකියි. උදාහරණ ලෙස ශිරෝධාරා, ශිරෝ වස්ති, ශිරෝලේප, ධූම පාන, කර්ණ පූර්ණ, කවලග්‍රහ, ගණ්ඩූෂ, අංජන ආදිය දැක්විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය

එන්.එම්. උයේෂා මධුභාෂිණී

දමින්න ගහවත්ත නවනගරය, මාදම්පේ,

සැකසුම,

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.