වර්ෂ 2023 ක්වූ December 08 වැනිදා Friday
Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය
සැප්තැම්බර් 22, 2023

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් “Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය සඳහා සංවිධානය කර ඉදිරිපත් කළ සත්ත්ව ආයුර්වේදය හා වෘක්ෂායුර්වේදය පිළිබඳ පර්යේෂණාත්මක කුටිය පසුගියදා බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් කාර්යභාර වෛද්‍ය නිලධාරී අධීක්ෂණය යටතේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.
෴ සබැඳි ලිපි ෴
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්...
2023-12-07 18:30:00
කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 44 වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යතුමාගේ 28 වැනි ගුණ...
2023-12-07 18:30:00
ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
2023-11-30 18:30:00
හැටේ දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව අප රටේ ප්‍රචලිත කිරීමේ විශිෂ්ට මෙහෙවර ඇගයීම වස් පසුගිය දින මතුගම ‘ප්‍රාදේශීය සභා ශ්...
2023-11-30 18:30:00
ඉන්දු ලංකා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රජය මගින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ඉන්දියාවේ කල්කටාහි බටහිර බෙංගාල...
2023-11-16 18:30:00
උතුරුකරයේ මුලතිව්, වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින පුණ්‍යමහෝත්සවය එහි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බදුරලියේ ඛේමධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්...
2023-11-16 18:30:00
සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනකුª සඳහා ආයුර්වේද වෛද සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්...
2023-11-09 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔසු පැළ මිලියනයක් ජාතියට දායාද කිරීමේ “සුව ධරණී ඔසු තුරු” ඔසු පැළ...
2023-11-09 18:30:00
රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ සිසිර ජයකොඩි...
2023-11-09 18:30:00
ප්‍රසංගයේ නිවේදන කටයුතු සඳහා ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් වන අසේල බණ්ඩාරනායක, වාසනා ලක්මාලි සහ ස්ටෙෆ්නි සිරිවර්ධන දායකත්වය ලබා දෙති.නර්තන...
2023-11-09 18:30:00
සිපිරිගෙදර රැඳවියන්ගේ සැඟවුණු චමත්කාරය වන ලලිත සිරසර - 02 ප්‍රසංගය අද (10) සවස 6.45ට කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වේ. රැඳවියන්ගේ නැටුම්, ගැයුම්,...
2023-11-09 18:30:00
මහරගම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යනු දේශීය වෛද්‍ය ක්‍රම සවිබල ගැන්වීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින එකම පුහුණු ආයතනයයි.මෙම ආයතනය...
2023-11-09 18:30:00
මෙරට සිටි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා පසුගිය 08 වැනිදා අභාවප්‍රාප්ත විය. සංස්කෘතික කටයුතු පිළිබඳ හිටපු ලේකම්වරයකු ලෙසත්...
2023-11-09 18:30:00
එදා ලංකාවේ සිටි වෙදැදුරන්, යකැදුරන්, යන්ත්‍ර මන්ත්‍ර කරුවන්, තොවිල් පවිල් කරන්නන්, ගමේ දොස්තරවරු ලෙස සැලකිණි. හෙළ වෙදකම, ගුරුකම, කෙම් ක්‍රම, යන්ත්‍ර...
2023-10-26 18:30:00
වර්තමානයේ ජනතාව මුහුණ දෙමින් සිටින ළමා පිළිකා ව්‍යසනය මර්දනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සිංහ සමාජ 306 බී 02 කණ්ඩායම විසින් සංවිධානය කළ දැනුවත්...
2023-10-26 18:30:00
නිකවැරටිය ප්‍රදේශයේ පාසල්වල මාධ්‍ය විෂයය හදාරන පාසල් සිසුන් හට පහතරට ශාන්ති කර්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නිකවැරටියේදී පැවැත්විණි. මෙහිදී...
2023-10-26 18:30:00