ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහනක්

ඔක්තෝබර් 13, 2023

ග්‍රාමීය පෝෂණය අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොලොන්නාව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිරංජන් ජයසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් ඇල්හේන වසමේ ගර්භනී මව්වරුන් හා ප්‍රජාව සඳහා පෝෂණ වැඩසටහනක් ඇල්හේන ශ්‍රී රතනසාර විහාරස්ථානයේ දී පැවැත්වීය.

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක තිහගොඩ භද්දිය නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද සංවිධාන කටයුතු ඇල්හේන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව මඟින්ද සඳුන් අල්විස්, දිමුතු ඇල්හේන, රමීෂ් යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් මෙය පැවැත්වීය.

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.