ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් සහ සමිතා මුදුන්කොටුව රැඳවියන් සමඟ යුග ගායනයෙන් එක් වෙති.

නොවැම්බර් 10, 2023

 

ප්‍රසංගයේ නිවේදන කටයුතු සඳහා ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් වන අසේල බණ්ඩාරනායක, වාසනා ලක්මාලි සහ ස්ටෙෆ්නි සිරිවර්ධන දායකත්වය ලබා දෙති.නර්තන උපදේශිකා නදීකා පෙරේරා නර්තන අංශයෙන් ද, ප්‍රවීණ රංගන ශිල්පී සනත් විමලසිරි රංගන ශිල්පිනී උමාලි තිලකරත්න නාට්‍ය ගී අංශයෙන් ද, රඛිත වික්‍රමරත්න තාල වාද්‍ය අංශයෙන් ද, සඳුන් ප්‍රනාන්දු අංගම්පොර අංශයෙන් ද , ගායිකා අශාන්ති ද අල්විස් ගීත පුහුණුවීම්වලින් ද, සුපුන් අබේසිංහ, දිල්ෂි ශ්‍යාමා, ස්ටෙෆ්නි සිර්වර්ධන බටහිර නර්තන අංශයෙන් ද ලලිත සිර සර සඳහා රැඳවියන් පුහුණු කිරීමේදී දායක වී ඇත.

බුද්ධිකා ඉඹුලාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.