වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
වාස්තු විද්‍යා ලිපිය 07
ඔක්තෝබර් 11, 2019
ද්වාරකරණය හෙවත් උළුවහු තැබීම
ප්‍රධාන දොර තබන ආකාරය අනුව ගෘහයන් සොළොසක් ඇති බව.
ධ්රැවධන්යෙ ජයනනෙලු බර කාන්ත මනෝරමං
සුමුඛ දුර්මුඛො ග්රංච රිපුදං වික්කදං නාශං
චාක්රා නන්දං විපුල විජයාඛ්යං සපාත්
යන්නෙන් දක්වා ඇත.එනම් ධ්‍රැවය, ධාන්‍යය, ජය දුර්මුඛ, බර, ක්‍රාන්ත, මනොරාමා, නන්ද රිපුද, නාශ, උග්‍ර විකද, ආක්රාන්ට, සුමුඛ, විපුල, විජය යනුයි. එම ගෘහයන්ගේ සුබ අසුබ අද විමසා බලමු.
ධ්රැව වර්ගය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
නිට්ටඹුව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වර්ග අඩි 1500කට ආසන්න සරල නිවසකි. එහි එක් පසෙකින් අභාවිත වැරැන්ඩාවකි. අනෙක් පසකට නිවස යම් දිගු කිරීමක්...
2024-02-01 18:30:00
පාණදුර ප්‍රදේශයේ දැවැන්ත පැරණි නිවෙසකි. නම කියූ සැණින් අදත් එදත් හොඳින් දන්නා ප්‍රකට ප්‍රභූ පරපුරකට නෑකම් කියන අයකු මුත් සමීප ඇසුරකින් යුතු අය අතර...
2024-01-25 18:30:00
වාස්තු දෝෂ සිය ගණනක් අතරින් බරපතළ ප්රමුඛ දෝෂ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගත නොහැකිවූ විට කළුවරේ ගල් ගසන්නා සේ කටයුතු කිරීම ස්වභාවය වෙයි. මෙහි...
2024-01-18 18:30:00
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ යැයි හැඟෙන ඉතා ඉහළට විහිදී ගිය වහළකින් යුතු දැවැන්ත නිවාසයකි. ඇතුළු වූ තැන සිට විවෘත බවක් පෙන්වන දිවා...
2024-01-11 18:30:00
අද සමස්ත රටේම ආර්ථිකය බිඳ වැටී ඇති බව රහසක් නොවේ. එවැනි අවස්ථාවක එක් එක් පුද්ගලයාගේ හෝ එක් එක් කුටුම්බයක ආර්ථිකය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ....
2024-01-04 18:30:00
අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත්...
2023-12-28 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණු වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී එය ඍෂිවරුන් විශාල පිරිසක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂි ශාස්ත්රියමය ක්රමවේදයකි....
2023-12-28 18:30:00
භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දැක්වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය ‘වාස්තු පුරුෂ මණ්ඩල” යනුවෙන් හැඳින්විය හැකිය.මෙයින් අදහස් කරනුයේ හතරැස්...
2023-12-28 18:30:00
දිශා දක්නයක් (මාලිමාවක්) පමණක් ගෙන නිවස මැද සිටගනිමින් වාස්තු නිර්දේශ නිකුත් කරන ශිල්පීනට නිවස විවිධ මට්ටම්වල ඉදි කරනු ලැබූවත් නැතත් ගැටලුවක් මතු...
2023-12-21 18:30:00
බොහෝ දෙනකු නිවාස පරීක්ෂා කරන්නේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයන් ඉදිකර පදිංචි වූවාටත් පසුයි. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට පෙර ඡ්‍යොතිෂ හෝ වාස්තු...
2023-12-21 18:30:00
මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර ලෝකයේ පුදුම අතරටද එක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ සන්නාමය සනිටුහන් කරන ලිබර්ටි ප්‍රතිමාව තඹ ලෝහයෙන් එදා මෙදාතුර ලොව...
2023-12-14 18:30:00
තනි තනි ඉඩම්වල තනි තනි නිවාස ඉදිකර ගැනීම සෑම විටම කළ හැක්කක් නොවේ. එවිට එක් එක් වෙන් වූ නිවාස වෙනුවට ඉහළින් පහළින් මෙන්ම විවිධ පැතිවලින් එකිනෙකට බැඳී...
2023-12-14 18:30:00
සෙන් උද්‍යාන යනු වියළි වැලි හා ලොකු කුඩා පර්වත භාවිතයෙන් කරන අසිරිමත් උද්‍යාන නිර්මාණයකි. මෙහිදී විවිධ රටාවන් ඇඳෙන පරිදි අතු පතු ගෑම් සිදු කෙරෙන අතර...
2023-12-07 18:30:00
ජීවන ගමන අසීරුය. අපි සැවොම ජ්‍යාමිතික ලෝකයක් තුළ සිරවී සිටිමු. විවිධ ශක්තීන් හුවමාරු කර ගනිමු. ඉන් සමහරෙක් දොස් සහිතය, විෂ සහිතය, කලිෂ්ටය. තවත්...
2023-12-07 18:30:00
වාස්තු ශාස්ත්රයේදී වර්තමානයේ භාවිත වන තාර්කික කරුණු නිරවුල්ව වටහා ගැනීමට හුදෙක් ඉදිකිරිම්වල පවත්නා හැඩතල හා දිශා පමණක් ප්‍රමාණවත් නොවේ. එහිදී...
2023-11-23 18:30:00
වාස්තු විද්‍යාවේදී “විශ්වකර්ම” ඍෂිවරයාට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. යම් වාස්තු විද්‍යානුකූල විශිෂ්ට නිර්මාණයක් ලොව කොතැනක තිබුණද එහි අද්විතීය...
2023-11-23 18:30:00