ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

2024-10-10 18:30:00
ගැබිනි මවුවරුන්ට සුබ කාලයක්පලතුරු පලදාව වැඩි වෙයිවෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට විස්මිත සුබපල උදා කරමින් සහ මේෂ, මිථුන, කටක, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ට ද සුබදායක කාලයක් හිමිකරමින් 2024 ඔක්තෝබර් මස 13 වැනිදා ඉරිදා...
2024-10-03 18:30:00
පාරින්ද්‍ර සුගතදාසගේ ලිපියට උදම් පෙරේරාගේ පිළිතුරඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් පසුගිය සතියේ නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස් වුණ අයුරු යනුවෙන් ලියන ලද ලිපියේ ලංකාවට අර්ධ ස්වාධීනත්වයක් ලබන විට හෙවත් ඩොමීනියන්...
2024-10-03 18:30:00
මේ වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා බදාදා දහවල් 12.36 ග්‍රහ මණ්ඩලයේ ශුභම ග්‍රහයා වන ගුරු වෘෂභ රැසෙහි වක්‍ර වන්නේය. එසේ වක්‍රවන ගුරු ග්‍රහයා ලබන වසරේ (2025) පෙබරවාරි මස 4 සවස 3.12ට නිවෘත වී ඍජුව ගමන් කරන්නේය. ඒ අනුව ලග්න 12න් උපන් ජන්මීනට මෙකී...
2024-09-26 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට මෙරටට පළමු ඔලිම්පික් පදක්කම හිමි කර දුන් ජන්ම ඒරාෂ්ටක අපලය යන සිරස්තලය යටතේ ලියන ලද ලිපිය...
2024-09-12 18:30:00
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්‍යාපනය හා වෙළෙඳ කටයුතු සඳහා යෙදෙනු ඇත.ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනිදා බදාදා උදේ 5.59 සිට 6.11...
2024-09-05 18:30:00
ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ‍්‍ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ මරණය පිළිබඳව අනාවැකි පළකළ ජීන් ඩික්සන් නමැති අමෙරිකානු පේනකාරියක් විසින් පවසන ලද...