වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදියෙක් ජන්මියකුගේ කේන්දරයක් පරික්ෂා කොට ඔහුගේ ඉදිරි කාලපරිච්ඡේදය ගත වන්නේ මෙලෙස යැයි කරුණු විග්රහ කිරීමට, ජන්මියා ලබා ඇති දශාවත් ඉදිරියට ලබන දශාවලුත් ප්‍රයෝජනවත් වන්නේය.
ඒ අනුව පරාශර මහ ඉසිවරයා දශා ක්‍රම 42ක් හඳුන්වාදී ඇති අතර,...
ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා තුලා රාශියට ගොස් නීච වීම රටටත් ජනතාවටත් දුෂ්කර කාලයක් වනු ඇත.
ඔක්තෝබර් මස 14 වෙනි සෙනසුරාදා කන්‍යා රැසෙහි සූර්ය ග්‍රහණයකින් පීඩාවූ ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා ඔක්තෝබර් මස 18...
ලග්න කේන්දරයක 9 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද කුසල් කර්ම පිළිබඳව කරුණුූ හෙළිදරවු කරන භාවයක් වන අතර 8 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම පිළිබඳව කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන්නේය.
ඒ අනුව ඉහත සඳහන් කළ භාව දෙකෙන්...
ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.
ඒ අනුව ගුරු මිනිසාට හොඳ නරක තෝරා බේරා ගැනීමට යම් දෙයක් පිළිබඳව නිවැරැදි විනිශ්චය කිරීමට මෙන්ම උසස්...
කුජ නොහොත් අඟහරු ග්‍රහයා මිනිසාට ආත්ම විශ්වාසය, ඉවසීම, හදිසි ආවේගය, වීර ක්‍රියාවලට ඉදිරිපත් වීමට ඇති කැමැත්ත, ධෛර්ය, යමක් සංවිධානය කිරීමේ දක්ෂතාවය දැඩි අධිෂ්ඨාන ශක්තිය, නායකත්වයක් දීමට ඇති හැකියාව අයුක්තිය , අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම වැනි...
පළමුවෙන් මෙහිදී ග්‍රහයෙක් වක්‍ර වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරගත යුතුය. ඒ අනුව නව ග්‍රහයන්ගෙන් රවි, සඳු යන කාර ග්‍රහයන් වක්‍ර නොවෙති එමෙන්ම සැමදාම ආපස්සට ගමන් කරන රාහු, කේතු යන ඡායා ග්‍රහයන්ද වක්‍ර නොවෙති....
වර්තමානයේ මෙන් අතීතයේදී විවාහ අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ 20 පොරොන්දම්වලට ප්රමුඛත්වයක්දී විවාහ අපේක්ෂිත යුවළගේ හඳහන් ගැළපීමයි.
ඒ අනුව මෙකී 20 පොරොන්දම ගළපා එලෙස විවාහය අසාර්ථකවීමට හේතු වන කරුණු ගැන...
ලංකා කේන්දරය වන කුම්භ ලග්නයෙහි 7 අධිපති වන රාජ්‍ය කාරක රවි ග්‍රහයා ජනවාරි මස 14 වැනි සෙනසුරාදා රාත්‍රී 8.44 ට තමාට සතුරු භාවයක් වන 12 වැන්න වූ මකර රැසට පිවිසියේ ය. මෙකී මකරයට පැමිණෙන රවි දැනට ලංකා කේන්දරය වන 3 වැන්න වන මේෂ රැසෙහි ගෝචරය වන...
පසුගිය සතියේ මෙහි පළමු කොටස පළවිය.
ජන්ම පත්‍රයක පස්වැන්න වූ කල්හි ජන්මියාට අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන උසස් ඥාන ශක්තියක් ලබා දෙන භාවයකි.
ඒ අනුව 5...
තත්කාලයෙන් ප්‍රශ්න විසඳීමේදි ප්‍රශ්න කරන කාරණය අතීතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද වර්තමානයට සම්බන්ධ ප්‍රශ්නයක් ද, අනාගතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. ඒ අනුව ප්‍රශ්න ලග්නයත් සමඟ පළවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960