වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
ගනේවත්ත මහා දේවාලයේ ඇසළ පෙරහර අද
සැප්තැම්බර් 22, 2023
පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද 19 දා පාවඩ පෙරහර ද 20 දා අඩ වීථි පෙරහර ඊයේ (21) දා විථි පෙරහර පැවැත්වූ අතර අද (22) රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. හෙට (23) දින දිය කැපීමේ පෙරහරින් පසු මෙවර ඇසළ පූජෝත්සවය නිමාවට පත් කෙරෙන අතර ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත රටවැසියන්ට සෙත්පතා සැප්තැම්බර් 30 සෙනසුරාදා ගම්මඩු පූජෝත්සවයක් සහ දේව දානයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
෴ සබැඳි ලිපි ෴
“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ...
2024-05-09 18:30:00
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම්...
2024-04-18 18:30:00
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23...
2024-04-18 18:30:00
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි...
2024-04-18 18:30:00
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00
දේශීය වෙද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
2024-03-28 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය...
2024-03-21 18:30:00
සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා...
2024-03-14 18:30:00
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය...
2024-02-22 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00
පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ...
2024-02-15 18:30:00
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක්...
2024-02-15 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්...
2024-02-08 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8...
2024-02-01 18:30:00