වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි ඔක්තෝම්බර් 14 වැනි ශනි දින වලයාකාර සූර්යය ග්‍රහණයක් මධ්‍යම රාත්‍රී 11.40ට විශ්වතාරකා මන්දාකිණියෙහි සිද්ධ වෙන්නේ ය.මහ පොළවත් සූර්යයාත් අතරින් චන්ද්‍රයා ගමන් කරළීමත් සෙවණැල්ල සූර්යයා මත පතිතව “සූර්යය ග්‍රහණ නිර්මාණය වන්නේ ය. චන්ද්‍රයාත් සූර්යායත් අතරින් මහපොළව ගමන් කරළීමෙන් පොළොවෙහි, සෙවණැල්ල චන්ද්...
වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday