වර්ෂ 2024 ක්වූ July 26 වැනිදා Friday
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ 10.43 - 12.17
සුබ දිශාව - උතුර
මේෂ
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව...