වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - සවස 04.31 - 06.02
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ප්රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. සමාජීය කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවන බවක් පෙනේ. වගකීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති දිනයකි.
වෘෂභ
හදිසි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. නිතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අතර...