සතියේ පඤ්චාංගය

පෙබරවාරි 16, 2024

ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 04 භාග නවම් පුර සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග නවම්පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – කුම්භ

කුජ – මකර

බුධ – මකර ( 20 දා උදේ 06.02 කුම්භ)

ගුරු – මේෂ

ශුක්‍ර – මකර

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – දෙනට ( 20 දා උදේ 06.10 සියාවස)

කුජ – උත්‍රසල (18 දා රාත්‍රි 10.25 සුවන)

බුධ – සුවන ( 16 දා උදේ 08.28 දෙනට)

ගුරු – බෙරණ

ශුක්‍ර – උත්‍රසල ( 20 දා උදේ 06.57 සුවන)

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

පෝය

පෙබරවාරි 16 සිකුරාදා උදේ 08.59න් පුර අටවක ලබා 17 සෙනසුරාදා උදේ 08.20න් ගෙවේ. 16 සිකුරාදා සිල්.

චන්ද්‍ර චාරය

16 දා දහවල් 02.49 වෘෂභ

18 දා රාත්‍රි 09.59 මිථුන

21 දා උදේ 07.46 කටක

 

දිනූ තත්ත්ූවය

පෙබරවාරි 16 සිකුරාදා

කුම්භ රවි 04 භාග නවම්පුර සතවක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.22 බෙරණ නැකත උදේ 08.50න් ගෙවී කැති නැකත ලබයි. නවම් පුර සතවක තිථිය උදේ 08.59න් ගෙවී පුර අටවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය සවස 03.23න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. වණිජ කරණය උදේ 08.59න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 08.37න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – ළැම

මරු – ගිනිකොන

යෝගිනී – වයඹ

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 17 සෙනසුරාදා

කුම්භ රවි 05 භාග නවම් පුර අටවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.27. ඉර බැසීම 06.22 කැති නැකත උදේ 08.49න් ගෙවී රෙහෙන නැකත ලබයි. නවම් පුර අටවක තිථිය උදේ 08.20න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය දහවල් 01.48න් ගෙවී වෛධෘති යෝගය ලබයි. බව කරණය උදේ 08.20න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 08.17න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව – තනය

මරු – නැඟෙනහිර

යෝගිනි – ඊශාන

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 18 ඉරිදා

කුම්භ රවි 06 භාග නවම් පුර නවවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.27 ඉර බැසීම 06.00 රෙහෙන නැකත උදේ 09.26න් ගෙවී මුවසිරස නැකත ලබයි. නවම් පුර නවවක තිථිය උදේ 08.19න් ගෙවී පුර දසවක තිථිය ලබයි. වෛධෘති යෝගය දහවල් 12.43න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. කෞලව කරණය උදේ 08.19න් ගෙවී තෛතිල කරණය ලබා එය රාත්‍රි 08.34න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – හිස්මුදුන

අමෘත කලාව –ගෙල

මරු– උතුර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

පෙබරවාරි 19 සඳුදා

කුම්භ රවි 07 භාග නවම්පුර දසවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.27 ඉර බැසීම 06.22 මුවසිරස නැකත උදේ 10.36න් ගෙවී අද නැකත ලබයි. නවම් පුර දසවක තිථිය උදේ 08.53න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝග දහවල් 12.04න් ගෙවී පී‍්‍රතියෝගය ලබයි. ගරජ කරණය උදේ 08.53න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 09.24න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – හිස

අමෘත කලාව – නාසය

මරු – වයඹ

යෝගිනි – උතුර

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 20 අඟහරුවාදා

කුම්භ රවි 08 භාග නවම් පුර එකොළොස්වක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.27 ඉර බැසීම 06.22 අද නැකත දහවල් 12.16න් ගෙවී පුනාවස නැකත ලබයි. නවම් පුර එකොළොස්වක තිථිය උදේ 09.59න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය දහවල් 11.48න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 09.59න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 10.42න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව – ඇස

මරු – බටහිර

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 21 බදාදා

කුම්භ රවි 09 භාග නවම් පුර දොළොස්වක තිථිය ලත් බුධදින ඉර උදාව 06.26 ඉර බැසීම 06.22 පුනාවස නැකත දහවල් 02.21න් ගෙවී පුෂ නැකත ලබයි. නවම්පුර දොළොස්වක තිථිය දහවල් 11.31න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය දහවල් 11.53න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. බාලව කරණය දහවල් 11.31න් ගෙවී කෞලව කරණය ලබා පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – කන

මරු – නිරිත

යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා

කුම්භ රවි 10 භාග නවම් පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.26 ඉර බැසීම 06.22 පුෂ නැකත සවස 04.46න් ගෙවී අස්ලිස නැකත ලබයි. නවම් පුර තෙළෙස්වක තිථිය දහවල් 01.25න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය දහවල් 12.14න් ගෙවී ශෝභන යෝගය ලබයි. කෞලව කරණය අලුයම 12.25න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.25න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – බැම

මරු – දකුණ

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.