සතියේ පඤ්චාංගය

මාර්තු 22, 2024

ශකවර්ෂ 1945ක් වූ මීන රවි 09 භාග මැදින් පුර තෙළෙස්වක තිථිය ලත් මෙදින සිට එම රවි 15 භාග මැදින් අව තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මීන

කුජ – කුම්භ

බුධ – මීන (26 දා අලුයම 03.09 මේෂ)

ගුරු – මේෂ

ශුක්‍ර – කුම්භ

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – උත්‍රපුටුප

කුජ – දෙනට ( 24 දා උදේ 07.35 සියාවස)

බුධ –රේවතී ( 26 දා අලුයම 03.09 අස්විද)

ගුරු – බෙරණ

ශුක්‍ර – සියාවස ( 23 දා දහවල් 02.42 පුවපුටුප)

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් – උත්‍රපුටුප

පෝය

මාර්තු 24 ඉරිදා උදේ 09.56න් පුර පසළොස්වක ලබා 25 සඳුදා රාත්‍රි 12.31න් ගෙවේ. 24 සඳුදා සිල්.

චන්ද්‍ර චාරය

22 දා අලුයම 01.29 සිංහ

24 දා දහවල් 02.21 කන්‍යා

27 දා අලුයම 02.57 තුලා

දිනූ තත්ත්ූවය

මාර්තු 22 සිකුරාදා

මීන රවි 09 භාග මැදින් පුර තෙළෙස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.14 ඉර බැසීම 06.21 අස්ලිස නැකත අලුයම 01.29න් ගෙවී මා නැකත ලබයි. මැදින් පුර දොළොස්වක තිථිය අලුයම 04.46න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. ධෘති යෝගය සවස 06.36න් ගෙවී ශූල යෝගය ලබයි. බාලවකරණය අලුයම 04.46න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 06.02න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – බැම

මරු - ගිනිකොන

යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

මාර්තු 23 සෙනසුරාදා

මීන රවි 10 භාග මැදින් පුර තුදුස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.13 ඉර බැසීම 06.21 මා නැකත අලුයම 04.29න් ගෙවී පුවපල නැකත ලබයි. මැදින් පුර තෙළෙස්වක තිථිය උදේ 07.19න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. ශූල යෝගය රාත්‍රි 07.35න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.19න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 08.38න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – නළල

මරු – නැඟෙනහිර

යෝගිනි – බටහිර

සුබදිසාව – දකුණ

මාර්තු 24 ඉරිදා

මීන රවි 11 භාග මැදින් පුර පසළොස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.13 ඉර බැසීම 06.21 පුවසල නැකත උදේ 07.35න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. මැදින් පුර තුදුස්වක තිථිය උදේ 09.56න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. ගණ්ඩ යෝගය රාත්‍රි 08.34න් ගෙවී වෘධි යෝගය ලබයි. වණිජ කරණය උදේ 09.56න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 11.14න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – හිස්මුදුන

මරු – උතුර

යෝගිනි– වයඹ

සුබ දිසාව – නැඟෙනහිර

මාර්තු 25 සඳුදා

මීන රවි 12 භාග මැදින් පුර පසළොස්වක මැදින් අව පෑළවිය තිථිය ලබා පවතින සඳු දින ඉර උදාව 06.12 ඉර බැසීම 06.21 උත්‍රපල් නැකත උදේ 10.38න් ගෙවී හත නැකත ලබයි. මැදින් පුර පසළොස්වක තිථිය දහවල් 12.31න් ගෙවී මැදින් අව පෑළවිය තිථිය ලබා පවතී. වෘධි යෝගය රාත්‍රි 09.30න් ගෙවී ධෘම යෝගය ලබයි. බවකරණය දහවල් 12.31න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය/ ගෙල

අමෘත කලාව – හිස්මුදුන / හිස

මරු – වයඹ

යෝගිනී – වයඹ / නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

මාර්තු 26 අඟහරුවාදා

මීන රවි 13 භාග මැදින් අව පෑළවිය තිථිය ලත් කුජ දින ඉර උදාව 06.12 ඉර බැසීම 06.21 හත නැකත දහවල් 01.33න් ගෙවී සිත නැකත ලබයි. මැදින් අව පෑළවිය තිථිය දහවල් 02.56න් ගෙවී අව දියවක තිථිය ලබයි. ධෘම යෝගය රාත්‍රි 10.17න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. බාලවකරණය අලුයම 01.45න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.56න් ගෙවී තෛතිල කරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස

මරු – බටහිර

යෝගිනි – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

මාර්තු 27 බදාදා

මීන රවි 14 භාග මැදින් අව දියවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.11 ඉර බැසීම 06.21 සිත නැකත සවස 04.15න් ගෙවී සා නැකත ලබයි. මැදින් අව දියවක තිථිය සවස 05.06න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය රාත්‍රි 10.53න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 04.04න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.06න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – නිරිත

යෝගිනී – උතුර

සුබ දිසාව – දකුණ

මාර්තු 28 බ්‍රහස්පතින්දා

මීන රවි 15 භාග මැදින් අව තියවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.11 ඉර බැසීම 06.21 සා නැකත සවස 06.37දී ගෙවී විසා නැකත ලබයි. මැදින් අව තියවක තිථිය සවස 06.56න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය රාත්‍රි 11.12න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. වණිජකරණය උදේ 06.06න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 06.56න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – බැම

මරු – දකුණ

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.