වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ...
2023-08-03 18:30:00
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු...
2023-07-27 18:30:00
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්...
2023-07-20 18:30:00
විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති...
2023-07-13 18:30:00
අපේ රටේ වාස්තු ශාස්ත්‍රය විද්‍යාවක් බවට පත් වූයේ ඉතා මෑත භාගයේදී ය. එතෙක් එය පැවතියේ ගුප්ත ශාස්ත්‍රයක් ලෙසයි.එසේ වුවත් මේ වන විට වාස්තු විද්...
2023-07-06 18:30:00
අනුදිශාවන් හෙවත් විදිශාවන් අතරින් මනරම් අවධානයට ලක් නොවූවත් වයඹ දිශාව වාස්තු ශාස්ත්රයේ දී වැදගත්ම බලපෑමක් ඇති කරන බව කිව යුතුයි. නූතන වාස්තු විද්...
2023-06-15 18:30:00
පංච මහා ධාතූන් පිළිබඳ විග්‍රහය පෙරදිග ශාස්ත්‍රයන් සියල්ලෙහිම පැතිර පවතී. මේ බව ආයුර්වේදය, ඡ්‍යොතිෂය, වාස්තු ශාස්ත්‍රය මෙන්ම යන්ත්‍ර මන්ත්‍රාදී...
2023-06-08 18:30:00
ඊශානයට නොදෙවැනි වැදගත්කමක් ඇති දිශාව ලෙස සැලකිය හැකි නිරිත දිශාව පිළිබඳව අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. දකුණු හා බස්නාහිර දිශාවන්...
2023-06-01 18:30:00
“මට නං මහගෙදරට ගිහින් එන්න හිතෙන්නෙවත් නෑ. හැමදාම රණ්ඩු” සමන්සිරි මෝටර් රියේ දොර හැර එළියට බසින අතර, කුමුදු හා පැවැසුවේ දැඩි තරහකින් යුතු ශෝකයකිනි....
2023-06-01 18:30:00
සම්ප්‍රදායිකව සැළකීමේදීත් දින අටෙන්ම ඉතා වැදගත් හා ශුභ දිශාව ලෙස බොහෝ විෂයයන්ගේද සළකා බලනු ලබන්නේ ඊශානයයි. ඡ්‍යොතිර් විද්‍යාවේදී මරු නොසිටින දිශාව...
2023-05-25 18:30:00
පෙරපර දෙ දිග වාස්තු අධ්‍යයනය කරන්නකු විසින් කළ යුතු යුග කාර්යය වන්නේ මේ වාස්තු සාගරයෙන් වටිනා හා ප්‍රමුඛම දේ සොයා පහදා දීමය. එසේ නොවන තුරු මේ විෂයය...
2023-05-18 18:30:00
අපේ රටේ අධ්‍යාපන ක්රියාවලියද විවිධ වියවුල් මැද ඉදිරියට යමින් පවත්නා මෙවන් අවස්ථාවක එහි සාර්ථකත්වය උදෙසා අප විසින් ගත හැකි සියලු උපාය මාර්ග හඳුනා ගත...
2023-05-11 18:30:00
වාසය වඩා යෝග්‍ය කරවීම සඳහා උපදෙස් සැපයෙන ශාස්ත්‍රය “වාස්තු ශාස්ත්‍රය” ලෙස මූලික ඍෂි භාෂිතයෙහි එයි. මේ පිළිබඳව ඉතිහාසයේ දැක්වෙන ඍෂිවරුන් අතර විශ්වකර්ම...
2023-05-04 18:30:00
නිවෙසට සුබඵල ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම ගේට්ටුව සුබ පාදයක තැබිය යුතු අතර, මෙසේ තබන ගේට්ටුව නිවෙස් ඉදිරිපසින් තැබිය යුතුයි. නිවෙසේ ඉදිරිපස ලෙස...
2023-03-23 18:30:00
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව...
2023-03-16 18:30:00
ඔබ කුමන තරාතිරමක අයකු වුවද නිවෙසක් ඉදිකර ගැනීමට භූමිය තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ මෙසේ අවධානයට ලක්කළ යුතු ය. මෙහිදී පළමුවෙන්ම ඔබ සිතිය යුතු වන්නේ නිවෙස...
2023-03-16 18:30:00