වර්ෂ 2024 ක්වූ November 01 වැනිදා Friday
තරුණ වෙන්න දෙළුම්
ලංකාවේ දෙළුම්වල බාහිර පෙනුම රතු මිශ්‍ර කහ පැහැයක් ගනියි. බාහිරාවරණය මිලිමීටර් 03ක් පමණ ඝනය. බීජ පිහිටා ඇත්තේ තුනී සිවියකින් යුත් කාමරය තුළය. දෙළුම් ශාකයේ නිජභූමිය පර්සියාවයි. අද වන විට අප දිවයිනට පරිබාහිරව ඉන්දියාව, ස්පාඤ්ඤය, ඇෆ්ගනිස්ථානය, චීනය දක්වාත් ව්‍යාප්ත වී ඇත. ඒ ඒ ද්වීපවල පවත්නා දේශගුණයත් භූමි ස්වභාවයත් අනුව සුළු සුළු වෙනස්කම් ඇත.